පහසු මිලට කටට රසට කන්න තැනක්

12118745_874204732649377_5503691660491038952_n

සති අන්තයක් නිවාඩු දවසක් ආවම  ගොඩාක් අය එළියට යනවා.අඩුම ගානේ ඈතකට යන්න බැරි වුනත් lunch out එකක් හරි  Dinner out එකකට හරි යනවා ම තමයි. එහෙම කෑම කන්න තැන් හොයාගනිද්දි  පහසු මිලකට හොඳ රසවත් කෑම කන්න පුළුවන් තැනක් තමයි  Acropol Restaurant කියන්නේ.

මේක තියෙන්නේ කොල්ලුපිටියේ , ගාලු පාරේ. තැන හරියටම කිව්වොත් ස්වර්ණමහල් එකට ආසන්නයේම තමයි.

12115956_874200542649796_6986089974139249619_n 12193388_886149898121527_8103408687946507811_n12074624_873242929412224_4600113562154372676_n 12063484_873237799412737_4477714614032892318_n
මේ  Acropol Restaurant එක දවස් 356 ම විවෘතයි. ඒ නිසා නිවාඩු දවස් කියලා ප්‍රශ්නයක් නෑ. වඩාත්ම වැදගත් වෙන්නේ මෙතන තියෙන කෑම වල රසවත්කම.ඒ වෙලාවෙම ඉක්මනින්ම සකස් කරලා දෙන නිසා නැවුම් ගතියෙන වැඩියි.අපිට අවශ්‍ය විදිහට කෑම බීම තෝරාගන්න පුළුවන්. සෑහෙන කෑම බීම වර්ග තියෙන මෙනු එකක් එයාල ලග තියෙනවා.   Appetizers,Salad  Soup,Falafel,Shawarma,Grills,Sandwiches,Burgers,Submerines, Noodles, Rice,Biriyani, Chinese, Chicken, Beef, Mutton,Lassi,Bevarages,Milk Shake වගේ කෑම බීම වර්ග ගොඩාක් රසවිඳින්න මෙතනදි පුලුවන්. හැබැයි  Shawarma,Grills වගේ ඒවා හවස 5.30න් පස්සේ විතරයි රසවිඳින්න වෙන්නේ.

11899981_857247761011741_3482963918531599165_n 12033102_873531789383338_3402130147018396343_n 12096402_874203799316137_7931362886419800548_n 12106727_874203789316138_1962854134875831993_n
කොහොම වුනත් පහසු මිලට බඩකට පිරෙන්න කන්න  යන්න මේක හොඳ තැනක්. එතන ඉඳලා කෑම ගන්න අවශ්‍ය තරම් පහසුකම් තියෙනවා. එහෙම නැත්තං  Take Away ගන්නත් පුළුවන්.

මෙතනින් ගිහිල්ලා බලන්න එයාලගේ මෙනු එකට. ගොඩාක් විස්තර මිළ ගණන් එක්ක දැනගන්න පුළුවන්.

@Teamawidimu

kdktec kdktec

No comments yet.

Leave a Reply