අවුරුදු උත්සව, Day outing වලට බණ්ඩාරගමින් තැනක්

bol 3

අළුත් අවුරුදු නිවාඩුව කට්ටිය එක්ක ගතකරන්න කොළඹට කිට්ටුවෙන්ම තැනක් හොය හොය හිටිය අයට ගැලපෙන තැනක් මේ. මේ සුන්දර හෝටලය තියෙන්නේ බණ්ඩාරගම. බණ්ඩාරගම දකුණු බොල්ගොඩ වැව අයිනේ තියෙන මේ තැන කට්ටිය එක්ක ගිහිල්ලා විනෝද වෙන්න නියම තැනක්.

ගහකොළින් පිරිච්ච අක්කර දෙකක ඉඩ ප්‍රමාණයක් පුරා පැතිරිච්ච මේ හෝටලය ඇත්තටම නිදහසේ කට්ටිය එක්ක එකතුවෙලා ගතකරන්න නියම තැනක්. මේ කාලේ කට්ටිය එකතු වෙලා අවුරුදු උත්සවයක්, නැත්තං Day outing එකක් වගේ එකකට මෙතන ගන්න පුළුවන්. අවුරුදු උත්සවයක් වගේ Plan කරනවා නම් නොමිලේ අවුරුදු ක්‍රීඩා 5ක් විතර ලෑස්ති කරලා දෙන්න මෙයාලා ලෑස්තියි. එහෙම අවුරුදු උත්සවයකට ගන්නවා නම් අඩුම ගානේ 25 දෙනෙක් වත් ඉන්න ඕන.

bol 2 bol 5 bol 8 bol 4

එහෙම වුනොත් එක්කෙනෙක් ගෙන් රුපියල් 2000/- ක් අය කරනවා. ඒ Package එකට Welcome drink / Lunch buffet / Evening snack / Swimming pool මේ හැම එකක්ම අයත් වෙනවා. ඒ විතරක් නෙවෙයි Rest room එකකුත් ලැබෙනවා.  liquor අරං ඇවිල්ලා Use කරන්න පුළුවන්. අමතර corkage මුකුත් මෙතන නෑ. හැබැයි Bites මෙතනින් ගන්න ඕන. Bites ගැන කියද්දි විශේෂ දෙයක් තියෙනවා ඒ තමයි මෙතන තියෙනවා කොච්චි සහ වැව් මාලු බැදුමක්, වගේ විශේෂ බයිට්ස් වර්ග ගොඩාක්. ඒ නිසා කැමති විදිහට නිදහසේ නිවාඩුව ගත කරන්න මෙතන නියම තැනක්.

bol 7 bol 1

මෙතන තියෙන විශේෂ දෙයක් තමයි මෙතන හදන ආහාර පාන වලින් 90% ක්ම ගෙවත්තේ වැවෙන ඒ අවට ප්‍රදේශවාසීන් රසකාරක නැතුව වගා කරන දේවල් වලින් සකස් කිරීම. මේ නිසා සෞඛ්‍ය සම්පන්න නිවාඩුවක් ගෙවන්න මෙතන නියම තැනක්. Kayaking/ Vollyball / Badminton වගේ ක්‍රියාකාරකම් ගණනාවක් තියෙනවා මෙතන කරන්න. මේ නිසා අමතක නොවන නිවාඩුවක් , ගත කරන්න මෙතන තමයි ගැලපෙනම තැන.

bol 11 bol 10 bol 9 bol 6

කොළඹ ඉඳලා යනවා නම් Highway එකේ ගිහිං ගැලණිගමින් Exit වෙලා බණ්ඩාරගම හන්දියෙන් වමට දාලා ගියාම මෙතනට යන්න හරිම ලේසියි. හරියට බැලුවොත් කොළඹ ඉඳලා පැය එක හමාරක් විතර යයි මෙතනට යන්න. මේ නිසා කට්ටිය එකතු වෙලා Day outing එකකට යනවා නම් මෙතන තමයි තැන.

මෙතන වෙන් කර ගන්නවා නම් කථා කරන්න awidimu hotline එකට 0759596161 න්

kdktec kdktec

No comments yet.

Leave a Reply