දරුවන් එක්ක Camping කරමු

1fe

දරුවාට ගහකොළ හුරුකරවන්න. පරිසරය ඇළ දොළ ගැන කියලා දෙන්න නියම ප්‍රායෝගික වැඩක් මේක. මේ නිවාඩු කාලේ දරු දැරියෝ එක්ක කට්ටියටම Camping Night එකක් ගතකරන්න මෙතන නියමයි. මේක තියෙන්නේ අල්ගම. ඒ කියන්නේ අත්තනගල්ලෙන් හැරිලා යන්න ඕන. කොළඹ ඉඳලා වැඩි දුරක් නැති නිසා Travel කරන එක අමාරු නෑ.

මෙතනදි වෙන්නේ මේකයි. ගහ කොළ බලන්න, ගඟක නාන්න, කැලේ ඇවිදින්න , කඳු නඟින්න , රෑට කඳවුරක නිදාගන්න විතරක් නෙවෙයි දරුවන් වෙනුවෙන් තවත් ක්‍රියාකාරකම් ගොඩාක් මෙතන තියෙනවා. දරුවන් ඇතුළු පවුලේ අය එක්ක වෙනස් විදිහේ නිවාඩුවක් ගත කරන්න හිතන අයට මේක මරු චාන්ස් එකක්.

38140409_2156663634575826_3622024076236685312_n 36968043_2136959289879594_7272618949236228096_n 29540968_2060141367561387_8168492064900206238_n

 

Rate

මෙතන කලින් වෙන් කර ගන්න ඕන මොකද එක දවසකට ගන්නේ ඉතා සීමිත පිරිසක් නිසා. වෙන් කරගන්න කථා කරන්න 0759596161 awidimu.com Hotline එකට

38119969_2156673757908147_464473259631443968_n

kdktec kdktec

No comments yet.

Leave a Reply