Day outing එකකට සුපිරි තැනක්

Zip Line (ARIYAL ROPE)

Zip Line (ARIYAL ROPE)

Day out එකක් කියන්නේ ඇත්තටම හැමදාම වැඩ කරන කට්ටියට පොඩි Change එකක්. එහෙම වෙනසකට Day out වලට යන අය කෙලින්ම අහන ප්‍රශ්නයක් තමයි “අපිට ඇවිල්ලා මොනවද කරන්න තියෙන Activities?“ කියන එක. ඒ විදිහට අහන ප්‍රශ්න වැලක් තියෙනවා. “ගොඩාක් දුරද ?“ “Swimming pool එකක් තියෙනවා ද?“ මේ විදිහට නානාප්‍රකාර ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඒ සියලු ප්‍රශ්න වලට උත්තර තියෙන තැනක් ගැන තමයි මේ හදුන්වලා දෙන්නේ.

මේ Place එක තියෙන්නේ කොළඹට කිට්ටුවම තමයි. ඒ කියන්නේ පිළියන්දල. හරියටම බොල්ගොඩ ගඟ අද්දර. මෙතන Day out කියලා ඇවිල්ලා නිකං කාලා බීලා යන්න විතරක් නෙවෙයි කරන්න ඕන තරම් Activities තියෙනවා. ඒක තමයි විශේෂත්වය.ඒ නිසා කාටත් කම්මැලි නැති සුපිරි වෙනසක් ගන්න පුළුවන් තැනක් තමයි මේක.

Totupola (8) Totupola (7)

මෙතන Day out පැකේජ් දෙකක් තියෙනවා. සාමාන්‍යෙයන් උදේ 9.30 ඉදලා හවස 4.30 වෙනකල් තමයි Day out වලට අවස්ථාව දෙන්නේ

Package 1
එක්කෙනෙකුට Rs. 2000.00 යි (අවම 15 දෙනෙක් ඉන්න ඕන )
මෙන්න මේවා තමයි පහසුකම්
– Welcome drink on arrival
– International Buffet/Set Lunch in restaurant with separate seating
– Evening Tea/Coffee with snacks
– Pool facility free of charge. (Proper swimming attire is required)
– Open area for games – ( Cricket Playing Not Allowed )
– Adventure activities – ( Extra Charges will apply per game )
– Animator for games.
– 01 room complimentary for changing purpose (15 pax minimum) pending availability

මේ පැකේජ් එකට අමතර Activities ගන්නවා නම් මෙන්න ඒවායේ ගණන්
Adventure Activities
 Kayaking – Rs.750/- nett pp.
 Zip Line (ARIYAL ROPE) – Rs.500/- nett pp.
 Wall Climbing – Rs.500/- nett pp.
 High Rope Course – Rs.1000/- nett pp.
 Water Kabaddi – Rs.500/- nett pp

 

 

Package 2
එක්කෙනෙකුට Rs. 3500.00 යි (අවම 15 දෙනෙක් ඉන්න ඕන )
මෙන්න මේවා තමයි පහසුකම්
– Welcome drink on arrival
– International Buffet/Set Lunch in restaurant with separate seating
– Evening Tea/Coffee with snacks
– Pool facility free of charge. (Proper swimming attire is required)
– Open area for games – ( Cricket Playing Not Allowed )
– 03 Adventure activities – ( Complimentary )
– 02 Team Building Activities or Fun Games – ( Complimentary )
– Animator for games.
– 01 room complimentary for changing purpose (15 pax minimum) pending availability

මෙතන activities සහ Team Building Activities තෝරාගනිද්දි මෙන්න මේවා අතරින් තමයි Activities තෝරාගන්න වෙන්නේ.

Adventure Activities
 Kayaking
 Zip Line (ARIYAL ROPE)
 Wall Climbing
 High Rope Course
 Water Kabaddi

Team Building Activities & Fun Games
 Double Figure Game
 Hunter, Loin & Lady
 Human Node
 Snake Skin
 Traffic Jam
 Electric Fence (Low)
 Electric Fence (High)
 A Circle
 B Circle
 Hula hoop
 Dog & Bone
 Pick a Stick
 Pipes & Marbles
 Throw the Ball Name Game
 Alphabetical Order Name Game
 Acid River Crossing
 Alligator River Crossing
 A Frame Game
 Spider Web

Wall Climbing

Wall Climbing

 Water Kabaddi

Water Kabaddi

Kayaking

Kayaking

අනිත් විස්තර
Drinks ගන්නවා නම් Hard liquor බෝතලයකට රුපියල් 500/- ක Corkage එකක් ගන්නවා.Soft Drinks සහ Bites වර්ග මේ හෝටලයෙන් තමයි ගන්න වෙන්නේ. තව පුංචි දරුවෝ එනවා නම් අවුරුදු 5 ට අඩු දරුවන්ට නොමිලේ. හැබැයි අවුරුදු 5 – 12 අතරේ දරුවන්ගෙන් 50% ක මුදලක් අය කරනවා.

මේ සියලු මිල ගණන් වලංගු වෙන්නේ 2017 දෙසැම්බර් 30 වෙනකල් විතරයි.

Totupola (2)Totupola (5)

කොහොම වුනත් Day outing එකකට මේක Ideal තැනක්. කොළඹට දුරත් නෑ.කරන්න ඕන තරම් Activities තියෙනවා. අනික මෙතන Adventure Activities වලට පොඩ්ඩක්වත් බය වෙන්න දෙයක් නෑ. මොකද අවුරුදු ගාණක් Adventure Activitiesවලට පළපුරුදු කට්ටියක් තමයි මේ වැඩේ කරන්නේ. ඒ නිසා ඔයාගේ Day outing එකට මෙතන තෝරාගන්නවා නම් awidimu.com අපිට කථාකරන්න 0773596161 න්. අපි ලෑස්තියි ඔයාලා වෙනුවෙන් මෙතන වෙන් කරලා දෙන්න.

@Teamawidimu

kdktec kdktec

No comments yet.

Leave a Reply