හවසක් ගෙවන්න කොළඹ සුන්දර තැනක්

21151397_791284214365541_6113225861807217001_n

කොළඹ කිට්ටුවෙන්ම තියෙන නිදහසේ කෑම වේලක් කන්න පුළුවන් තැන් ගැන ලියන්න කියලා බොහෝ දෙනෙක් ගේ ඉල්ලීමක් තියෙනවා. කොළඹ ආසන්නයේ හොඳ View එකක් තියෙන තැන් ගොඩාක්ම තරු පන්තියේ හෝටල්. ඒ නිසා ඒ වගේ තැන් වලට ගියාම අධික වියදමක් දරන්න වෙනවා. මේ හැම ප්‍රශ්නයකටම උත්තරයක් විදිහට තමයි අපි Flag And Whistle ගැන කියන්නේ. මේ අවන්හල පිහිටලා තියෙන්නේ කොළඹ කොටහේනේ.

flag & whisitle (1) flag & whisitle (2)

කොළඹ වරායේ සුන්දර දර්ශණයත් එක්ක හවස් වරුවක යාළුවො එක්ක සෙට් වෙන්න, පවුලේ අයත් එක්ක ආහාර වේලක් ගන්න මෙතන නියමයි. අයකිරීම් අතින් වුනත් සාමාන්‍ය දරාගන්න පුළුවන් මට්ටමේ අයකිරීම් තියෙන්නේ. දෙන්නෙක් එක්ක ආහාර ගත්තොත් රුපියල් 3000ක් වගේ සාමාන්‍ය මුදලක් වැයවෙන්නේ.Italian, Seafood මේ ආදී විවිධ ආහාර වර්ග මෙතනදි ගන්න පුළුවන්. උදේ 11 ඉඳලා දවල් 2 වෙනකල් Lunch එක සඳහාත්, හවස 5 ඉඳලා රෑ 11 වෙනකල් රාත්‍රී ආහාරය සඳහාත් මේ අවන්හල විවෘතයි. මෙතන Bar එකකුත් තියෙන නිසා යාළුවෝ එක්ක හවසට සෙට් වෙන්නත් මෙතන නියම තැන.මදක් ඈතින් වරායේ විදුලි එලි දැල්වෙන දිහා බල බල සුන්දර හැන්දෑවක් ගෙවන්න මේ Flag And Whistle Restaurant එක නියමයි.

flag & whisitle (3) flag & whisitle (4)

මෙන්න එයාලාගේ Menu එක මෙතනින් ගිහින් කියවන්න

කොළඹ 13, කොටහේනේ ශ්‍රීමත් රාමනාදන් මාවතේ පිහිටි සෙට්මිල් ගොඩනැගිල්ලේ 5 වෙනි තට්ටුවේ තමයි මේ Flag And Whistle Restaurant එක තියෙන්නේ. ( තියෙන තැන බලාගන්න Google map එකට මෙතනින් යන්න ) මෙන්න එයාලගේ දුරකථන අංක 011 2485500, 011 2485501

මෙන්න Flag And Whistle Restaurant එක ගැන ලැබිලා තියෙන Comments

Good place. Food is tasty and not expensive. They have a good bar inside. Located very close to Colombo city center only 5 minutes away. There a very good view towards harbour.“

“Being as an North India and vegitarian you can ask them to prepare mix vegetable in Indian style…it will be served with rice and wonderful salad. Nice place to be with view of colombo harbour”

“Very decent food served with a slightly high, but reasonable pricetag + great ambiance and service. The only downside is the wait for the food to arrive – too long.”

“I’m a regular here and I’ve visited at least once a month right throughout. The food is generally nice and they have a nice variety on the menu. The service is good. The servers are very polite. Even when a manager is not around. Prices are a little higher than usual. But the ambience is nice and must tries are crab toast, crab croquettes and pork knuckle”

“Very tasty food and quite the view from the Balcony. Had a small mishap with a waiter where he spilled some drinks on a friend. But they were very sincere and apologetic. I would recommend this place for a office party!!! Pretty loud with music so no no for a quiet meal.”

වැඩි විස්තර දැනගන්න මෙතනින් එයාලගේ වෙබ් සයිට් එකට යන්න. නිවාඩු තියෙන වෙලාවක, විවේක වෙලාවක ගිහිං කෑම වේලක් කන්න මෙතන නියම තැනක්. වෙලාවක ගිහිල්ලා බලන්න.

@teamawidimu

kdktec kdktec

No comments yet.

Leave a Reply