කොළඹට කිට්ටුවෙන් Private Villa එකක්

9

නිවාඩුව විවේකය කොළඹ කිට්ටුවෙන්ම ගත කරන්න ගොඩාක් අය කැමතියි. ඒකට හේතුව කෙටි නිවාඩුවක් ලැබුනම ගොඩාක් දුර යන්න වැඩි වෙලාවක් ගමනට කැපකරන්න වෙන එක.මේ නිසා දවසක දෙකක කෙටි නිවාඩුවකට කොළඹ කිට්ටුවෙන්ම තැනක් තමයි හරියන්නේ. ඒකට හරියන නියම පහසුකම් තියෙන සුන්දර තැනක් ගැන තමයි මේ කියන්නේ.

මේක තියෙන්නේ රාගම, හීන්කෙන්ද පාරේ. මේක Private villa එකක්. A/C,mini fridge , private pool, private garden,kitchen ආදී පහසුකම් ඔක්කොම මෙතන තියෙනවා. මේ නිසා Couple එකකට නිදහසේ රාත්‍රියක් ගතකරන්න මෙතන නියමයි. අනික කොළඹට කිට්ටු නිසා වැඩි වෙලාවක් ගමනට නාස්ති වෙන්නේ නෑ. ඒකාකාරී විදිහට හැමදාම ගත කරන ජීවිතේ පොඩි Change එකක් ගන්න මේක මරු තැනක්.

7 6 5

මෙතන පැකේජ් කිහිපයක්ම තියෙනවා.

Office break time Package
මේ Package එක රාත්‍රී 7 ඉඳලා උදේ 7 වෙනකල් ඉන්න පුළුවන්. මේ Package එක ක්‍රියාත්මක වෙන්නේ සතියේ දවස්වල සඳුදා ඉඳලා බ්‍රහස්පතින්දා වෙනකල් විතරයි. අයකිරීම රුපියල් 7000/- යි. උදේට යනකොට breakfast picnic pack එකක් විදිහට pack කරලා දෙනවා.

Package 2
මේ Package එක දවල් 12 ඉඳලා පස්සේ දවසේ උදේ 10 වෙනකල් ඉන්න පුළුවන්. මේ Package එක සතියේ ඕනම දවසක ගන්න පුළුවන්. අයකිරීම රුපියල් 9500/- යි. ආහාර එතන හදාගන්නත් පුළුවන්. අරං එන්නත් පුළුවන්. එතනින් ඕඩර් කරලා ගන්නත් පුළුවන්.

Package 3
මේක BB Package එකක්. උදේ කෑම එක්ක දෙන්නටම රුපියල් 11000/- යි.

4 3 2 1

නිදහසේ පාඩුවේ ඔයා කැමතිම කෙනා එක්ක විවේකය ගත කරන්න මෙතන මරු. ආරක්ෂාව අතින් කිසිම දේකට බයවෙන්න දෙයක් නෑ. මේ නිසා ඊළඟ නිවාඩුවට මෙතන නියම තැනක්. ඊළඟ නිවාඩුවට මෙතන වෙන් කරගන්නවා නම් කථා කරන්න 0759596161 කියන awidimu.com Hotline එකට.

@teamawidmu

 

#ragamahotels #rooms #ragamarooms

kdktec kdktec

No comments yet.

Leave a Reply